Posts

Showing posts from September, 2017
Image
Basic Electronic Component >>  Light Emitting Diode (LED) භාහිර පෙනුම හා සංකේතය හැදින්වීම >> >> මෙහි දිගින් වැඩි අග්‍රය ධන (+ , ඇනෝඩය) වන අතර , දිගින් අඩු අග්‍රය ඝෘණ (- , කැතෝඩය) වේ. >> LED සදහා යෙදිය යුතු උපරිම වෝල්ටීයතාව බල්බයේ වර්ණය සහ වර්ගය අනුව වෙනස් වේ. >> පරිපථ තුල විදුලිය ඇති බව දැනගැනීම හා විවිද ආලෝක රටා නිර්මාණය සදහා යොදාගනී. >> නුතනයේ ගෘහ ආලෝකකරණය සදහා යොදාගනී LED යෙදිය හැකි උපරිම වෝල්ටීයතාවන් >> * සැ.යු : මෙහි සදහන් වෝල්ටීයතාවන් එක් එක් නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක. >>  Diode භාහිර පෙනුම හා සංකේතය හැදින්වීම >> >> මෙම ඩයෝඩයේ ඝෘණ (- , කැතෝඩය) අග්‍රය නිරුපණය කිරීම සදහා රිදී පටියක් යොදා ඇත. >> ඩයෝඩය පරික්ෂා කිරීමේදී දෙපසටම ධාරාව ගමන්කිරීමක් සිදුවන්නේ නම් ඩයෝඩය පිළිස්සී ඇත. >> ඩයෝඩ හරහා 0.7V විභව බැස්මක් ඇත. >> ඝෘජුකරණ පරිපථ වල භාවිතා වේ. >> මෙහි විශේෂත්වය වන්නේ ධාරාව එක් දිශාවකට පමණක් ගලායාමට සැලැස්වීමයි. ඩයෝඩ වලට යෙද